Official Launching In

20Days
00Hours
00Mins
00Secs

Partner with Us

ඔබේ හෝටලය අදම අප සමඟ ලියාපදිංචි කරන්න

Join Sri Lanka’s upcoming premier booking platform and list your property with No Commission.

List your property
Need help? Call our support: 077 966 9923
Free signup
24/7 Support
Direct payouts

Empowering Sri Lankan Hospitality

ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය බලගැන්වීම

Who We Are / අපි කවුද?

Vacation.lk is a specialized digital hospitality network based in Sri Lanka. Our mission is to bridge the gap between local accommodation providers and global travelers through cutting-edge technology and local expertise.

Vacation.lk යනු ශ්‍රී ලංකාව පදනම් කරගත් විශේෂිත ඩිජිටල් ආගන්තුක සත්කාරක ජාලයකි. අපගේ මෙහෙවර වන්නේ නවීන තාක්‍ෂණය සහ දේශීය විශේෂඥතාව හරහා දේශීය නවාතැන් සපයන්නන් සහ ගෝලීය සංචාරකයින් අතර පවතින පරතරය අවම කිරීමයි.

Our Vision / අපේ දැක්ම

To become the most trusted digital partner for Sri Lankan hotel owners, providing tools to succeed in a competitive global market without heavy commission burdens.

අධික කොමිස් බරකින් තොරව, තරඟකාරී ගෝලීය වෙළඳපල තුළ සාර්ථක වීමට අවශ්‍ය මෙවලම් ලබා දෙමින්, ශ්‍රී ලාංකීය හෝටල් හිමියන් සඳහා වඩාත්ම විශ්වාසදායී ඩිජිටල් සහකරු බවට පත්වීම අපගේ අරමුණයි.

Market Growth

We help small and medium scale hotels get the visibility they deserve.

කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල් සඳහා ඩිජිටල් අවකාශය තුළ ලැබිය යුතු ප්‍රසිද්ධිය ලබා ගැනීමට අපි උදවු කරමු.

Local Support

Our support team is right here in Sri Lanka, ready to assist you 24/7.

අපගේ සහාය කණ්ඩායම ශ්‍රී ලංකාව තුළම සිටින බැවින් ඕනෑම වේලාවක ඔබට සහාය වීමට අපි සූදානම්.


Why Vacation.lk. | ඇයි Vacation.lk?

Vacation.lk is the flagship property portal powered by Vacation.lk. It is designed specifically for the Sri Lankan landscape, focusing on ease of use, local payment methods, and direct communication.

Vacation.lk යනු The Booking International (Pvt)Ltd මගින් ක්‍රියාත්මක වන ප්‍රධානතම දේපල ද්වාරයයි. මෙය ශ්‍රී ලාංකීය පරිසරයට ගැලපෙන ලෙසම නිර්මාණය කර ඇති අතර, භාවිතයේ පහසුව, දේශීය ගෙවීම් ක්‍රම සහ සෘජු සන්නිවේදනය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇත.